සංසාර පැවැත්ම

සංසාර පැවැත්ම

මොහොතක් පාසා සකස් වෙන සංසාර පැවැත්ම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම පිණිස “තණ්හා මූලක“ සූත්‍ර දේශනය ඇසුරෙන් සකස් කරන ලද රූපමය දහම් විග්‍රහයකි.  ගැඹුරු පෙර නොඇසූ විරූ දහමේ සියුම් බව අවබෝධ කරගැනීමටත්, දහම් මඟ අපට සිදුවන අඩුපාඩු සහ මඟ හැරෙන කාරණා හඳුනාගැනීම පිණිසත්  මේ වෑයම උපකාරයක්ම වේවා!