මල් පූජා කර ජය ලැබූවෝ

මෙම කොටස තුලින් මල් පූජාව තුලින් සුගතියට පත්වූ ආකාරයත්... අරිහත්වයට පත්වූවන්ගේ ඇරඹුම මල් පූජාවකින් පටන්ගත් ආකාරයත් ආදී කියැවෙන චරිත කතා කිහිපයක් ගොනුවනු ඇත... මේ තුල කාල වේලාව ලැබෙන පරිදි කොටස් එකතු කරන්නට බලාපොරොත්තු වන අතර මෙහි කිිහිපයක් තිබීම හෝ කිසිවක් නොතිබීම එම පූජාවන්ගෙන් ජයක් ලැබූවන් නැතැයි යන තීරණය ගැනීමට කිසිවිටකත් නොපෙළඹෙන මෙන් ඉල්ලා සිටිමි.