පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ පටිභාන කාව්‍යමය පූජාව තුලින් මල් පූජාවන් සිදුකරමින් විදසුන් නුවණ වඩන්නට මහඟු උපකාරයක් ලැබෙනවා... ඒ උතුම් කාව්‍යමය පූජාවන් ඇසුරු කරන්නට මේ කොටස තුලින් අවස්ථාව ලැබෙන අතර රූප රාමු කිහිපයක් තුලින් ඒ විදසුන ලබන්නට රුකුලක් ලැබෙන ඡායාරූප පෙලක්ද මේ තුල වෙනවා...

 

විවිධ අවස්ථාවන්හිදී දන්නා නොදන්නා පිරිස් විසින් සිදුකරන්නට යෙදුන අපූරු මල් පූජාමය පින්කම් එකතුවක්ද ‍මෙහි ගොනු කරන්නට සිත් වූයේ

තම තමන් කලාසේ සිත් පහදවාගෙන සැනසීම පිණිසමයි!