මාර දෙවි ගෙන් පණිවිඩයක්

මාර දෙවි ගෙන් පණිවිඩයක්

ඉතින් ඔබ සැම දන්නවා වගේ “නිර්වාණ ධර්ම සදහම් සත්කාරය” තුලින් ලෝකයේ ප්‍රකට චිත්‍රපට, ගීත, චිත්‍ර, කතා පොත් ආදී එදිනෙදා භාවිතයේ අපට ඇසුරු කරන්නට ලැබෙන බොහෝ දේ තුලින් සත්ධර්මය මතු කර දීමට හෝ සත්ධර්මය ඇසුරු කරන්නට අවශ්‍ය පරිසරය සකසා ගැනීමට යමක් මතු කර දීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා.  ඒ සෑම දෙයක් තුලින් ම ඒ ඒ දේවල් තුල සැඟව ඇති යටි අදහස ප්‍රඥාවන්ත ව මතු කර ගෙන  තම තමන්ට යහපතක් උදා කර ගැනීමට කටයුතු කර ගන්නට උපකාරයක් වීමට තමයි උත්සාහ කරන්නේ.   ඉතින් ප්‍රඥාවන්ත  ශ්‍රවණය ක් උදෙසා සින්දුවක් ලබා දෙන්න හිතුණා.

 

ගීතයට හැඳින්වීමක්

බුදු දහමේ පෙන්වා දෙන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට අප කෙරෙහි මොහොතකට හෝ අනුකම්පා හිතුනොත් ඔහුගේ කාර්යභාරය ගැන අපට...

පළමු පණිවිඩය

පුංචි පුතේ, නුඹව ලෝකයට සාදරයෙන් පිළිගන්නවා! මම ඔබව රතු සහ සුදු සහ නිල් ලෙසින් පාට කරන්නම්, ගර්භාෂයෙන් පිටතට පැමිණි...

දෙවන පණිවිඩය

පුංචි දුවේ, නුඹව ලෝකයට සාදරයෙන් පිළිගන්නවා! නුඹට කමක් නෑ නේද? මම නුඹව රෝස පාටින් පාට කරනවා!  නුඹ අහන්නට කැමති...

තෙවන පණිවිඩය

ඔබ හැමදෙනාවම මේ ලෝකයට, මේ පද්ධතියට සාදරයෙන් පිළිගන්නවා! මම නුඹලා ව කළු සහ සුදු ලෙසින් වර්ණවත් කරනවා. මම නුඹලා ව...

පණිවිඩය ලැබුණා ද?

පද්ධතිය පවත්වා ගෙන යන න්‍යාය වූ මේ බෙදීම යනු සම්බුදු වදනට අනුව මැන ගැනීම... හෙවත් ලෝකයේ පිහිටීමයි.  යමෙක් ලෝකය භාර...