කලහ විවාදයේදී උපදින දහම්

කලහ විවාදයේදී උපදින දහම්

එන්න එන්නම බොහෝ සිත් දූෂ්‍ය වෙමින්, දැවෙමින්තරහාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු සිද්ධ වෙන බවක් පෙනෙනවා.  විශේෂයෙන් ලක්බිම ගත් කල මේ වන විට ගිහි පැවදි පිරිස් දෙපාර්ශවයම තම තමන්ගේ මතය නිවැරදියැයි පෙන්වා දෙන්නට කලහ කරමින් විවාද කරගනිමින් ඒ කරුණද දහමට ගැලපෙන්නක්ම බව පෙන්වමින් කටයුතු කරගන්නවා. 

ඉතින්, ඇත්තටම එය දහමට ගැලපෙනවද?  බුදු හිමියන් අනුමත කල ක්‍රමයද?  විවාදයන් පිළිබඳව බුදු හිමියන් පෙන්වා දුන්නාවූ සෑම ධර්ම කොටසකම පාහේ ඒ මහා ප්‍රාඥයාණන්වහන්සේ කලහ විවාදතමන් හුවා දැක්වීම් අනුමත නොකල බවක්ම පැහැදිලිවම ප්‍රකට වෙනවා.  ඒ නිසාම සැබෑවටම මේ ශාසනාලයක් වේ නම්, නිවන් මඟ වැඩීමට කැමැත්තේ නම්, ඒ බුදු වදන තෝරාගෙන තම තම ජීවිත වලට එකතු කරගැනීම ගිහි පැවැදි දෙපාර්ශවයේම යුතුකමක්ම වෙනවා.

භණ්ඩනජාත සූත්‍ර දේශනාව ඇසුරෙන් නිවන් මඟ එළි පෙහෙළි කරගැනීම පිණිස ඉතාමත් වැදගත් වන තවත් කාරණයක් විග්‍රහ කරගන්නට මේ කොටස තුලින් කටයුතු කරමු!

 

බුදු රඳුන් නොවඩින්නේ කිම?

උතුම් සම්මා සම්බුදුපියාණන්වහන්සේ විසින් විටෙක මෙසේ පෙන්වා දෙනවා... කලහ විවාද පටන්ගෙන, තම තමන්ගේ මුඛය නමැති...

විවාදයේදී උපදින දහම් කවරෙක්ද?

එහෙනම් බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ මේ කරුණු මොනවද? මුඛයෙන් වචන භාවිතා කරගනිමින් කලහ විවාද, තර්ක...

බුදු රඳුන් වඩින සිතක්!

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් ඒ අවස්ථාවේදීම පෙන්වා දෙනවා: කලහ විවාද, තර්ක වාද ආදියෙන් තොරවූ, එකිනෙකා...

බුදු ඔවදනට ගරු කරමු!

ඉතින්, තමන්ගෙන් අහන්න!  බුදු පියාණන්වහන්සේ ඔය සිත්වලට වැඩම කරගන්නට කැමතිද?  එහෙනම් බුදු පියාණන්වහන්සේ වැඩම කරන්නේ...