බුදු රඳුන් වඩින සිතක්!

  10 අප්‍රේල් 2018

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් ඒ අවස්ථාවේදීම පෙන්වා දෙනවා:

කලහ විවාද, තර්ක වාද ආදියෙන් තොරවූ, එකිනෙකා නොගැටී, එකිනෙකා කෙරෙහි ද්වේශ අදහස් නොගෙන එකිනෙකාට ප්‍රියව වාසය කරන්නාවූ සමඟි සම්පන්න මහණුන් වෙසෙන දිශාවද මෙනෙහි කිරීම පහසුවකි... එහි යෑමද එසේමය... පෙර සේම, එවන්වූ සමඟි සම්පන්න සිතක වැඩෙන දහමත්, බැහැර වෙන දහමත් පෙන්වා දෙන්නට කටයුතු කරනවා...