විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා බෙහත් ඖෂධ පූජාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරමු.
අධිවාසේතු නෝ භන්තේ - භේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප...
මේ උතුම් බුද්ධ ශාසනය තුල නීරෝගී බව යනු රාග රෝගයෙන් ද්වේශ රෝගයෙන් මෝහ රෝගයෙන් මිදී නිවනින්ම සුවපත් වී ලබන උතුම්...