පූජනීය අජාන් බ්‍රහ්ම හිමි

එක්තරා කාලයක අරිහතුන් වහන්සේලාගෙන් පිරී තිබූ භූමියක්... ඒත් කියන්නට කණගාටුයි දැන් නම් නිවනේ රස නොබලන මවාගත් නිවනක රසයක් කියවා කියවා සිටින පොත පතට වහල් වූ දැනුමට වහල්වූ පිරිසක් සිටින භූමියක්... එය වෙනස් වේවා යැයි පතමි! පූජනීය අජාන් බ්‍රහ්මවංශ හිමියන් ලක්බිමට වැඩි අවස්ථාවක පැවසූ වදනකි...