පූජනීය කයින්ට්සේ හිමි

ඌරන් මඩට ආශා කරනවා වගේ පහත්වූ දෑට ආශා කරන්නට තමයි මේ මිනිස් සිතත් යොමුවී තිබෙන්නේ... ඒ නිසාම තමයි අපට ප්‍රඥාවක් අවශ්‍ය කරන්නේ... මහ උජාරුවෙන් කිව්වට අප නිදහස්වූ විමුක්ත වූ පිරිසක්ය කියලා අප යැපෙන්නන්සේමයි ජීවත් වෙන්නේ... හේතු ඵල දහම දැකිය යුත්තේ ඒ නිසාමයි... පූජනීය කයින්ට්සේ හිමියන්ගේ ගැඹුරුවූ දහම රැගත් වදන් බිඳකි...