පූජනීය රොබිනා තෙරණිය

දුකක් අසහනයක් කරදරයක් ලැබෙන විට ඔබේ මුවින් පිටවන වදන තමයි “ඇයි මේ මටම සිද්ධ වෙන්නේ?“ යන්න... ඇයි ඔබ සතුටක් සහනයක් සැනසීමක් ලැබෙන විටත් නොකියන්නේ “ඇයි මේ මටම සිද්ධ වෙන්නේ?“ කියලා? දුක අසහනය විශේෂ කරගන්නේ ඇයි? ඔබ ඔබටම මානසික වෛද්‍යවරයෙක් විය යුතුයි... ඔබවම සුවපත් කරගත යුතුයි... උතුම් රොබිනා තෙරණියගේ දම් වදනින් බිඳක්...