පූජනීය ලාමා යෙෂේ හිමි

ආගම්, ජාති, කුල මල, තත්ව තානාන්තර, වයස ආදිය කුමක් වුවත් ඔබ ඔබගේ සිත දන්නේ නැත්නම්... එය ක්‍රියාත්මක වන ආකාරය දන්නේ නැතිනම් ඔබ තවමත් මේ භව රෝගයෙන් පෙලෙන මානසික රෝගියෙක්!බුදු දහම යනු හුදෙක් පුංචි කරුණු කිහිපයකට සීමා වූවක් නොවේ... එය තවත් එක් පුංචි දර්ශනයක්ද නොවේ... සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් මේ මුළු විශ්වය තුල ගැබ්වන සියලුම දෑහි ක්‍රියාකාරිත්වයේ පටන් දත යුතු සෑම දෙයක්ම විග්‍රහ කර දුන්නා... එය උපකාරකරගෙන තම තමන්ව රෝගයෙන් සුවපත් කරගත යුතුයි! ලාමා යෙෂේ හිමියන් විසින් නිතරම පාහේ පෙන්වා දෙන ගැඹුරු දම් කොටසකි