නිවනක් නැති කතා

  01 පෙබරවාරි 2013

මේ කොටස මූලික වන්නේ ආරම්භයේදීම කිව්වා සේ අප බොහෝ දෙනෙක් කියන කරන කථාවන් කීපයක් පිළිබදව ඒවායේ සුදුසු නුසුදුසු බව විමසා බලා ඒවා ප්‍රායෝගිකව තම තමන්ගේ ජීවිත වලින් ඈත්කිරීමට හෝ සුදුසු පරිදි ලංකරගැනීමට හෝ යෙදිය යුතු ආකාරය විමසා බැලීමටයි. 

බුදු හිමියන් විසින් වරෙක මෙසේ පෙන්වා දෙනවා.

සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය - 6 < දසම නිපාතය < දුතිය පණ්ණාසකය < 2. යමක වග්ගය < 9. පඨම කථාවත්ථු  සූත්‍රය < පිටු අංක 230 - 233< (PDF පිටු අංක 257 - 260)

 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...